හම්බන්තොට සාන්ත මේරි ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා මොරටුව විශ්ව විද්‍යාල වරම ලබා එහිදී විදුලි ඉංජිනේරු පාඨමාලාව හදාරා තම සිහිනය සඵල කරගත් අයෙකු වේ.
භෞතික විද්‍යා විෂය ප්‍රායෝගික විෂයක් බැවින් එහි සිද්ධාන්ත කොටස් ප්‍රායෝගික උදාහරණ මගින් සරලව පැහැදිලි කිරීමට ඇති හැකියාවත්, වසර 10ක් තුළ උසස් පෙළ දූ දරුවන්ට භෞතික විද්‍යාව විෂය උගන්වා හිමිකරගෙන ඇති අත්දැකීම් සම්භාරයන් නිසා ඇඹිලිපිටියේ දිනෙන් දින ගොඩනැගෙන හොඳම භෞතික විද්‍යා පන්තිය බිහිකිරීමට ඔහුට හැකි වී ඇත.
පන්ති කාමරය තුළ මනා විනයක් පවත්වා ගනිමින් ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුළදීම කරමින් සාමාන්‍ය පෙළින් පසු 2028 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඔබේ භෞතික විද්‍යා ගුරුවරයා වන තරංග අන්නක්කගේ සමග ඔබේ ඉංජිනේරු/වෛද්‍ය සිහිනය යථාර්ථයක් වනු නොඅනුමානය.
Practical Laboratory & Lecture Hall
Sipara Higher Education Center & Online Live Classes
What A/L Physics Students Say About Our Classes
Experience our meticulously structured A/L Physics study packs, practice papers, and comprehensive tutes designed for island-ranked excellence.